සීනි ඇයි මෙතරම් අමිහිරි ?
අද දියවැඩියාව රෝගය අප සියලු දෙනාටම විනයක් වී ඇත. අතීතයේ මෙම රෝගය දුලබ උවද, අද වන විට මෙම රෝගය සුලබව දක්නට ඇත. වැඩිහිටියන් පමණක් නොව අද ඉතා කුඩා දරුවන්ද මෙම රෝගී තත්වයට ගොදුරුවී ඇත. මෙම රෝගය වැළදුන පසු...
View Articleලිහිලන අභ්‍යාස (Simple Relaxation) මගින් ආතතිය පාලනය කරමු
වර්තමාන සමාජය තුල ජිවත්වන විට විවිධ ආතතිමය තත්වයන්ට මුහුණ දිමට සිදුවෙි. මෙසේ අධිකව ආතතියට පත්වන විට ඔබෙි මානසික යහපැවැත්ම ක්‍රමානුකූලව අඩපණ වෙි. එසේම මෙම ආතතිමය තත්වය ඔබෙි චිත්තවෙිගික සමබරතාවයට මෙන්ම...
View Articleකොලෙස්ටරෝල් ගැන අපි දැනුවත් වෙමුද?
ආයුර්වේද ක්‍රමයට අනුව මේදෝවෘධි යන නමින් හඳුන්වන මේ තත්ත්වයේදී ප්‍රධානවම සිදුවන්නේ අනවශ්‍යය මේද කොටස් රුධිර නාලවල තැන්පත්වීමයිᱹ සමාන්‍යයෙන් ශරීරයේ පැවැත්මට අවශ්‍යය මූලිකම සංඝටක වලින් එකකි මේදයᱹ අප...
View Articleඔබේ පොඩිත්තාගේ දත් ආරක්ෂිත ද ?
මවගේ ගර්භනී අවස්ථාවේ සිටම පටන් ගන්න දරුවා ඔබේ ගර්භය තුළ සිටියදී සියළු පෝෂ්‍යදායි දේ සඳහා ඔබේ ශරීරය මත රඳා පවතී. සාමාන්‍යයෙන් දරුවන් ඉපදීමේදී දත් විදුරුමසින් පිටතට නෙරා නොතිබුනත්, දරුවාගේ දත් ඇති වීමට...
View Articleමසකට වරක් ඔබ පීඩාවට පත්කරන ඔසප් වේදනාව
මෙලොවට බිහිවන සෑම බිළිඳියකටම යම් දිනයක යුවතියක මවක ලෙස සිය ජීවිතයට මුහුණ දීමට සිදු වෙයි. දියණියකගේ ඔසප් චක්‍රය ආරම්භ වීම, වැඩිවිය පැමිණීම ලෙස හැඳින්වෙන අතර එය මව්පදවිය ලැබීමට අවශ්‍ය මූලික සුදුසුකම...
View Articleඋණ ඇති වූ විට පැරසිටමෝල් ලබා දීමේදී මව්වරුන් සැලකිලිමත් විය යුතුයි නේද?
අනිවාර්යෙන්ම. උණ තත්ත්වයක් ඇති වූ විට පැරසිටමෝල් සිරප් හා පෙති ලබාදිය යුත්තේ දරුවාගේ ශරීර බරට අදාල මාත්‍රාව මිස දරුවාගේ වයසට අනුව නොවන බව මව්වරුන් තරයේ සිහි තබා ගත යුතුය. අධික මාත්‍රා ලබා දීමෙන්...
View Articleමව්කිරි දීමේ ඇති වාසි
මව්කිරි දීමේ ඇති වාසි දරුවාට ■ සියලු පෝෂ්‍ය පදාර්ථවලින් පරිපූර්ණ වීම. ■ පහසුවෙන් ගැනීමට ඇති හැකියාව පැවතීම සහ ජීර්ණය පහසු වීම. ■ ආසාදනයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාව. ■ මව හා දරුවා අතර බැඳීම සහ...
View Articleආහාර අසාත්මිකතාවයක් යනු කුමක්ද?
ශරීරය කැසීම මුහුණ රතු වීම සහ රතු පාට පලු ශරීරයේ සැණින් ඇතිවීම, තොල් ඉඳිමීම, දිව සහ මුඛය කැසීමට පටන් ගැනීම ආහාර අසාත්මිකතාවයක් නිසා ඇතිවන රෝග ලක්ෂණ වේ. ඉඳිමීම – මුහුණ, අත් සහ බෙල්ල එකවිට ඉඳිමීම...
View Articleඩෙංගු මදුරැවාගෙන් ජිවිත බේරා ගමු
ඩෙංගු යනු? මා දැනගත් කරුණු අනුව ඩෙංගු රෝගය මුලින්ම හදුනාගෙන ඇත්තේ 1962 වර්ෂයේදීය. මෙම රෝගය බෝ කරන්නේ මදුරුවාගේ ගැහැණු සතා වන ඊඩිස් ඊජිප්ටයි.(Aedes aegypti) අද සමාජයේ සිටින බොහෝ දෙනා මේ මදුරුවාට ඇති...
View Articleගැස්ටරයිසිස් වලට හොඳම බෙහෙත දිය බත්
ආහාරයක් වශයෙන් බොහෝ පෝෂණීය ගුණ ලබා දෙන, දවස පුරාම ශරීරට නැවුම් බවක්, ශක්තියක් ලබා දෙන, ඉතාමත් සිසිල් ගුණයෙන් යුතු ආහාරයකි. නමුත් මේ දින වල පවතින වෛරස් ආසාදන රෝගයේ ප්‍රධානවම සෙම් කෝප ලක්ෂණ පෙන්වන නිසා,...
View Article