Quantcast
Channel: ලෙඩ රෝග – mummypages.lk-Pregnancy and Parenting
Browsing all 100 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ඔබ දන්නවාද? මව්කිරි ගැන….

“ලේ කිරි කර පොවා මා ඇති දැඩි කළ අම්මා” යන්න අපි කොතෙකුත් අසා ඇති. සැබවින්ම මව්කිරි නිපදවෙන්නේ මවගේ රුධිරයෙනි. මව්කිරි ජීවී දියරයක් ලෙස හැඳින්වෙන්නේ රුධිරයේ අන්තර්ගත රක්තාණු හැර සුදු රුධිරාණු ඇතුළු...

View Article


Image may be NSFW.
Clik here to view.

මව්කිරි දීමේ ඇති වාසි

මව්කිරි දීමේ ඇති වාසි දරුවාට ■ සියලු පෝෂ්‍ය පදාර්ථවලින් පරිපූර්ණ වීම. ■ පහසුවෙන් ගැනීමට ඇති හැකියාව පැවතීම සහ ජීර්ණය පහසු වීම. ■ ආසාදනයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාව. ■ මව හා දරුවා අතර බැඳීම සහ...

View Article


Image may be NSFW.
Clik here to view.

පශ්චාත් ප්‍රසව ආතති තත්ත්වයක ඇති වීමට පසුබිම් විය හැක කරුණු.

■ මව්පිය පරපුරෙන් පැවත එන ආතතිය සඳහා වන ජානමය සාධකවල බලපෑම. ■ ප්‍රසවයට පසු හදිසියේ ඇතිවන හෝමෝන වෙනස. ■ ගර්භණී කාලය තුළ හා ඉන් පසුව ඇතිවන පෝෂණ ඌණතා හා නින්දෙහි ඇතිවන වෙනස්කම්. ■ ගර්භණී කාලයේදී ඇතිවන...

View Article

Image may be NSFW.
Clik here to view.

දරුවන්ට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳිමට හේතුව කුමක්ද?

දරුවන්ට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳිමට හේතුව කුමක්ද? සෙම්ප්‍රතිශ්‍යාව එසේත් නැත්නම් සෙම්ප්‍රතිශ්‍යා උණ වැළඳෙන්නේ වෛරසයක් හේතුවෙන්ය- පවුලේ තවත් සාමාජිකයෙකුට මෙම සෙම්ප්‍රතිශ්‍යා උණ වැළඳී තිබෙන...

View Article

Image may be NSFW.
Clik here to view.

අධි බර කොටසට අයත් දරුවෙකුගේ ආහාර පාලනය කළ යුත්තේ කෙසේද ?

දරුවාගේ බර සහ උස යන සාධක දෙකම ඇයගේ නිරෝගී බවට බලපානවා. පාලනයකින් තොරව ආහාර ගැනීම නිසා තරබාරුවීම වැළැක්විය නොහැකිය. දරුවා වැඩිපුර ආහාර ගැනීමට ඇබ්බැහිවී ඇති නිසා ඇයගේ ආහාර පාලනය කළයුත්තේ ක්‍රමානුකූලවය....

View Article


Image may be NSFW.
Clik here to view.

අලුත උපන් දරුවකුට ඉක්කා වැටෙන්නේ ඇයි?

අලුත උපන් දරුවකුට ඉක්කා වැටෙන්නේ ඇයි? නිතර නිතර ස්වල්ප වශයෙන් මල පිටවන්නේ ඇයි ? දරුවාට නිසි ලෙස ගුඩුස් නොයෑම නිසා ඉක්කා වැටෙන්න පුළුවන්. මේ පුංචි අමුත්තාගේ පරිවෘත්තීය ක්‍රියාවන් සැකසෙමින් පවතින නිසා...

View Article

Image may be NSFW.
Clik here to view.

බබාගේ සම රැකගන්නේ කොහොමද?

මගේ කුඩා දුව ඉපදෙන විට, මා බලාපොරොත්තු වූවාට වඩා ඉතාමත් කුඩා නිසා, මම ඇයව වඩා ගැනීමට පවා බිය උනා.  ඇගේ සම ඉතාම සිනිඳු වූ අතර, ඉතා දුර්වල  තත්ත්වයකින් තිබුණා.  ඇගේ සම ඉරී යා හැකියයි කියා මට බය සිතුනා....

View Article

Image may be NSFW.
Clik here to view.

ගර්භණි අවධියේ පැපොල රෝගය අවදානම්ද?

පැපොල රෝගය පැපොල රෝගය යනු වෛරසයක් නිසා ඇතිවන රෝග තත්වයකි. මෙය VARICELLA  ZOSTER VIRUS නමින් හඳුන්වනු ලබයි. ගර්භණි සමයේ පැපෝල රෝගය ඇතිවීම මවට මෙන්ම දරුවාටද අහිතකරයි. පැපෝල රෝගය එක්වරක් සැදුනහොත් නැවත...

View Article


Image may be NSFW.
Clik here to view.

දරුවකුට උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති විට ඇඟ සේදීම හා ස්නානය කිරීම සුදුසුද ?

උණ රෝගියෙකු ස්නානය කිරීම සුදුසුද යන්න කෝණ දෙකකින්  විග්‍රා කළ හැක එකක් ශරීරයේ පවතින උෂ්ණත්වය අවම කිරීම සඳහා ප්‍රතිකාරයක් ලෙස සහ අනික පිරිසිදු වීමට උපකාරයක් ලෙසිනි බොහෝ වෛරස් උණ ප්‍රතිශක්තිකරණ පද්ධතිය...

View Article


Image may be NSFW.
Clik here to view.

පීඩාකාරී මලබද්ධයෙන් දරුවන් මුදවාගන්නේ කෙසේද?

ළදරුවකු උපත ලැබූ පසු මලපහ කිරීම පමා වුවහොත් වහාම වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුය. දරුවන්ගේ මලබද්ධය පිළිබඳ ගැටලුව මතුවන්නේ ආහාර ලබා දීම ආරම්භ කරනවාත් සමගයි. මලබද්ධය ඇති වීමට ප්‍රබලම සාධකය නිසි ආකාරයට...

View Article

Image may be NSFW.
Clik here to view.

ඔබත් තයිරොයිඞ් ගැන දැනුවත් ද?

තයිරොයිඞ් ග්‍රන්ථීය ආශ්‍රිත රෝග ගැන විමසීමට ප්‍රථම, එහි ජෛව විද්‍යාත්මක ව්‍යුහය ගැන මදක් දැනගැනීම වැදගත් වේ. තයිරොයිඞ් ග්‍රන්ථීය යනු වම් හා දකුණු පළු දෙකකින් යුතු, ගෙලෙහි ඉදිරිපස පිහිටි හෝමෝන...

View Article

Image may be NSFW.
Clik here to view.

මසකට වරක් ඔබ පීඩාවට පත්කරන ඔසප් වේදනාව

මෙලොවට බිහිවන සෑම බිළිඳියකටම යම් දිනයක යුවතියක මවක ලෙස සිය ජීවිතයට මුහුණ දීමට සිදු වෙයි. දියණියකගේ ඔසප් චක්‍රය ආරම්භ වීම, වැඩිවිය පැමිණීම ලෙස හැඳින්වෙන අතර එය මව්පදවිය ලැබීමට අවශ්‍ය මූලික සුදුසුකම...

View Article

Image may be NSFW.
Clik here to view.

උණ ඇති වූ විට පැරසිටමෝල් ලබා දීමේදී මව්වරුන් සැලකිලිමත් විය යුතුයි නේද?

අනිවාර්යෙන්ම. උණ තත්ත්වයක් ඇති වූ විට පැරසිටමෝල් සිරප් හා පෙති ලබාදිය යුත්තේ දරුවාගේ ශරීර බරට අදාල මාත්‍රාව මිස දරුවාගේ වයසට අනුව නොවන බව මව්වරුන් තරයේ සිහි තබා ගත යුතුය. අධික මාත්‍රා ලබා දීමෙන්...

View Article


Image may be NSFW.
Clik here to view.

දරු උපතකට පසු ඇතිවන කොන්දේ කැක්කුම සහ හිසරුදාව

තරුණ නයනා, තම දරුවාව තමාගේ අම්මාගේ අතට දෙමින්, දෙනෙත් පුංචි කර, වේදනාවෙන් පුටුවේ හිඳ ගත්තේ  “අනේ අම්මි, මට මේ ඔළුවේ කැක්කුම හරිම අමාරුයි” කියමිනි. ශ්‍රී ලාංකික තරුණ  මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසු...

View Article

Image may be NSFW.
Clik here to view.

දත් ඒම, හැපීම, මැලවීම, සහ අසතූටින්, සිටින බබෙක්

දත් ඒම, හැපීම, මැලවීම, සහ අසතූටින්, සිටින බබෙක් අමායා ඇගේ මාස 5ක් වන පුතාට ධාන්‍ය වර්ගයකින් සෑදූ කෑමකින් හැන්දක් කවන්න උත්සහ කළා. නැවතත් ඔහු ඔහුගේ හිස හරවා, බෙරිහන් දී හඬන්නට පටන් ගත්තා. දරුවා ඔහුගෛ්...

View Article


Image may be NSFW.
Clik here to view.

බ්ළිඳු සමේ නිරෝගීබව පිරිසිදුකම ඉතා වැදගත්

මල් පෙත්තක්වත් සුසිනිදු, සුමුදු බිළිඳු සම ඉතාමත් මෘදුයි සංවේදියි මේනිසා බිළිඳාගේ සමේ නිරෝගීබව පිරිසින්දු බව හොඳින් පවත්වාගන්නට සැලකිලිමත් නොවුණොත් එම බළපෑම් නිසා බිළිඳු සමේ ආසාදන ඇතිවීමට වගේම...

View Article

Image may be NSFW.
Clik here to view.

දරුවා නැහැවීමේදී

බිළිදා සාමන්‍ය උපත්බර සහිත දරුවෙක් නම් නිරෝගිමත් දරුවෙකු නම් එවන් දරුවකු දිනපතා වූවද නැහැවීම වරදක් නොවෙයි අපේ රටේ පවතින අධික ඌෂ්ණත්වය නිසා දරුවන් බොහෝවිට අසහනයට අපහසුකාරිබවට පත්වන අවස්ථා දක්නට ලැබෙයි...

View Article


Image may be NSFW.
Clik here to view.

අස්වාභාවික දරුවන් හදා වඩා ගැනීම

නයනාගේ වයස අවුරුදු 55යි.  ඇගේ අළුත උපන් බබාට ඇත්තේ හොඳින් වැඩී නොමැති (විකෘති ) පාද සහ ඔහුට ආධාරකයක් නොමැතිව ඇවිදීමට අපහසුය.  නයනාගේ බලාපොරොතු සියල්ල බිඳ වැටී, ඇයට ජීවිතයේ  සත්‍යයට මුහුණ දීමට සිදු...

View Article

Image may be NSFW.
Clik here to view.

බිලිඳාගේ මුල්ම හැඩීම

“තව එක සැරයක් උත්සහ ගන්න ලින්ඩා” කියමින් දොස්තර මහතා ලින්ඩාගෙන් ඉල්ලා සිටියා.  ලින්ඩා ඉතා අමාරුවෙන් අන්තිම කෙඳිරීමක් සමඟ, ආයාසයෙන් බබාව ඉදිරියට තල්ලු කරනවාත් සමඟ බබා පිටතට ආ බව ලින්ඩාට දැනුනා.  ඇය...

View Article

Image may be NSFW.
Clik here to view.

ගර්භනී අවස්ථාවේදී ඇතිවන රුධිර පීඩනය

මගේ රුධිර පීඩනය මෙතරම් විශාල බලපෑමක් ඇති කරයි කියා මම දැන සිටියේ නැහැ.  එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ස්වල්පයක් ඉහළ ගොස් ඇත.  මගේ රුධිර පීඩනය හැමදාම උදේ සහ සවස පරීක්ෂා කරන්න කියා අජිත් දොස්තර මහතා මට...

View Article
Browsing all 100 articles
Browse latest View live